Home News Breaking හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා වරද පිළිගනියි වීඩියෝව මෙන්න

හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා වරද පිළිගනියි වීඩියෝව මෙන්න

792 views
SHARE

වසර තුනකට අදාළව වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකර සිටීමේ චෝදනාවට නඩුව කැඳවූ අවස්ථාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද (06දා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබෙනවා.

ඒ අනුව වරද පිළිගත් ඔහුට රුපියල් තුන්දහසක දඩයක් නියම කිරීමට අධිකරණය තීන්දු කරනු ලැබුවා.

මේ වනවිට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම ලබා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site