Home News International වසර 500ට පසු නවසීලන්තයට දරුණු ගංවතුරක්

වසර 500ට පසු නවසීලන්තයට දරුණු ගංවතුරක්

221 views
SHARE

ඩෙබී සුළි කුණාටුව මේ වන විට නවසීලන්තය දෙසට ගමන් කරන හෙයින් වසර 500කට පමණ පසුව නවසීලන්තයට දරුණු ගංවතුර තත්ත්වයක් බලපා තිබෙනවා.

නවසීලනත්යේ උතුරු දූපතට ඩෙබී සුළි කුණාටුව බලපෑම් කරමින් තිබෙන අතර දින දෙකක් පුරාවට පැවැති වර්ශාව හේතුවෙන් උතුරු දූපතේ බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවී තිබෙන බවයි විදෙස් පුවත් සඳහන් කරන්නේ.

නවසීලන්තයේ එඩ්ගෙකුම්බේ නගරට සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් ඇතිව තිබෙනවා.

ගංවතුර තත්ත්වය හේතුවෙන් කිසිවෙකුත් ජීවිතක්ෂයට පත්වී නැතත් එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව සඳහන්.

දහස් ගණනක් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site