Home News Sports ශ්‍රී ලංකාවට අද ‘හැට්ට්‍රික් ‘ ජයක් ලෙස ඉතිහාසයට යන්න ලැබෙයිද ?

ශ්‍රී ලංකාවට අද ‘හැට්ට්‍රික් ‘ ජයක් ලෙස ඉතිහාසයට යන්න ලැබෙයිද ?

330 views
SHARE

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය අද පැවැත්වෙනවා.

ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදීයි. තරගය අද රාත්‍රී හතට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගය කඩුලු 6 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

මේ අතර අද තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත්වුවහොත් පිට පිටම විස්‌සයි විස්‌ස තරගාවලි ජයග්‍රහණ ත්‍රිත්වයක්‌ හෙවත් ‘හැට්ට්‍රික් ‘ ජයක්‌ වාර්තා කරනු ලබයි.

මේ අතර බංග්ලාදේශ නායක මොර්ටාසාගේ අවසන් විස්‌සයි විස්‌ස ජාත්‍යන්තර තරගයද අද තරඟයයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site