Home News Breaking විදුහල්පතිවරුන්ට නොදෙවෙනි වූ විදුහල්පතිවරියක්

විදුහල්පතිවරුන්ට නොදෙවෙනි වූ විදුහල්පතිවරියක්

324 views
SHARE

විදුහල්පතිවරියක් කළ පහරදීමක් හේතුවෙන් කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් රෝහල්ගත කර තිබෙනවා.

ජයවර්ධනපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ ප්‍රකාශිකාවක් සඳහන් කළේ, පහරකෑමට ලක් වූ සිසුවියගේ මව මේ පිළිබඳව කලාප කර්යාලය දැනුවත් කර ඇති බවයි.

ඇය මේ වන විට මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර මේ පිළිබඳව දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය ප්‍රකාශ කළා.

ඇය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි.

මීට සතියකට පමණ පෙර පහරකෑමට ලක් වූ සිසුවියගේ සහෝදරයාගේ ද පන්ති තහනම් කර ඇති බව ද වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site