Home News Breaking අම්පාරේ 500ක් රෝහලේ 3ක් මරුට

අම්පාරේ 500ක් රෝහලේ 3ක් මරුට

576 views
SHARE

අම්පාර ප්‍රදේශයේ ආගමික ස්ථානයක පැවති පූජාවක් අතරතුර ලබාදුන් ආහාර අනුභව කළ පිරිසක් එම ආහාර විෂ වීමක් හේතුවෙන් රෝහල්ගත කළ බව වර්තවනවා.

මෙහිදී පුද්ගලයින් 500කට අධික පිරිසක් රෝහල් ගත කර ඇති අතර ඉන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔවුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අම්පාර, එරගම හා අක්කරෙයිපත්තුව රෝහල්වලට ඇතුළත් කළ බව සදහන්.

රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිසට තවදුරටත් ප්‍රතිකාර ලබාදීම මේ වනවිටත් සිදුවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site