Home News Breaking FCID යේ නිලධාරීන් අරලියගහ මැදුරට කැඳවන්න හේතුව මෙන්න

FCID යේ නිලධාරීන් අරලියගහ මැදුරට කැඳවන්න හේතුව මෙන්න

360 views
SHARE

මූල්‍ය අපරාධ කොට්ඨාසයේ මෑත කාලීන ක්‍රියාකාරකම් සහ ප්‍රගතිය විමසීම සඳහා එහි ඉහළ නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි අරලියගහ මන්දිරයට කැඳවීමට නියමිත බව වාර්තා වනවා.

මෙසේ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ඉහළ නිලධාරීන් හදිසියේම අරලියගහ මන්දිරයට කැදවෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහගේ නියෝගයකට අනුවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ මෑත කාලීන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි රැසක් පදනම් කර ගනිමින් මේ කැඳවීම සිදු කර තිබෙනවා.

ජපාන හා වියට්නාම සංචාරය නිමකර අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණි වහාම මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ඉහළම නිලධාරීන් අරලියගහ මන්දිරයට කැඳවීමට නියමිතව තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site