Home News Breaking අද දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක නියැලෙන වෛද්‍යවරුන්

අද දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක නියැලෙන වෛද්‍යවරුන්

176 views
SHARE

පෞද්ගලික වෛද්‍ය විදුහල්වලට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන 8.00 සිට ක්‍රියාත්මක වන පරිදි සංකේත වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කර තිබේනවා .

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හෙරත් සඳහන් කළේ, වර්ජනයට වෘත්තීය සමිති කිහිපයක් සහය දක්වන බව යි .

මහරගම පිළිකා රෝහල, ද සොයිසා කාන්තා රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, පෙරාදෙණිය ළමා රෝහල යන රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක නොවන බව වෛද්‍ය නලින්ද හේරත් පවසයි.

ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග කිහිපයක් දිවයින පුරා පැතිර යන අවස්ථාවක රෝගීන් අපහසුතාවට පත් නොකර සේවයට වාර්තා කරන ලෙස වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site