Home News Breaking අරගල කල විමල් එළියට

අරගල කල විමල් එළියට

329 views
SHARE

රජයේ වාහන අවභාවිත කළැයි චෝදනා ලැබ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් විරවංසට ඇප දීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කර තිබෙනවා.

ඒ අනුව ඔහුට රුපියල් පනස්දහස බැගින් මුදල් ඇපයක් ද ලක්ෂ පහ බැගින් ශරිර ඇප දෙකක් මත ඔහු මුදා හැර තිබෙනවා.

මන්ත්‍රීවරයාට විදේශ ගමන් තහනම් බැවින් විදේශ ගමන් බලපත්‍රය අධිකරණය බාරයට ගන්නා බවත් විනිසුරුවරුයා දැනුම්දී තිබෙනවා.

මීට පෙර අවස්ථා ගණනාවකදීම ඇප ඉල්ලීම් සිදුකරනු ලැබුවද අධිකරණය විසින් සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කෙරුණු අතර ඊට එරෙහිව මන්ත්‍රීවරයා විසින් බන්ධනාගාර තුළ ආහාර වර්ජනය කරමින් උපවාසයකද නිරත වුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site