Home C Gossip කාලෙන් කාලෙට පුවත් මැවූ කෙහෙළියගේ පුත් නවතම පෙම්වතියගේ ඡායාරූප ප්‍රසිද්ධ කරයි PHOTOS

කාලෙන් කාලෙට පුවත් මැවූ කෙහෙළියගේ පුත් නවතම පෙම්වතියගේ ඡායාරූප ප්‍රසිද්ධ කරයි PHOTOS

3,805 views
SHARE

රුසියානු කතුන් ඇසුරුකිරීමේ සිද්ධි , ගුවන්යානා දොරවල් ඇරීමේ සිද්ධි , බීමතින් රිය පැදවීමේ සිද්ධි ආදිය නිසා කාලයක් තිස්සේ පුවත් මැවූ ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල සිය නවතම පෙම්වතියගේ ඡායාරූප අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

මින් ඉහත නිළියන් දෙතුන් දෙනෙකුගේම පෙම්වතා බවටද ඔහු ගැන කටකතා පැතිර තිබුණත් ඔහු ප්‍රසිද්ධියේ පෙම්වතිය හඳුන්වා දෙන්නේ මුල්වරටයි.

තම පෙම්වතිය නටාලියා සමඟින් ගත් ඡායාරූප පහතින්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site