Home News Breaking ගුවන් යානයේ දී කාන්තාවක් මියයි

ගුවන් යානයේ දී කාන්තාවක් මියයි

256 views
SHARE

කුවේට් සිට මෙරටට පැමිණෙමින් තිබූ ගුවන් යානයක් තුළදී ශ්‍රී ලාංකික කාන්තාවක් මිය ගොස් තිබේනවා .

කටුනායක ගුවන්තොටුපොළ කළමනාකරු සඳහන් කළේ, කුවේට් ගුවන් සේවයට අයත් එම යානය අද අලුයම 4.50ට දිවයිනට පැමිණි බව යි .

එලෙස මිය ගොස් ඇත්තේ, ගෘහ සේවය සඳහා ගොස් නැවත පැමිණෙමින් සිටි 55 හැවිරිදි කාන්තාවකි.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මෘත දේහය මේ වන විට රෝහලට ගෙන ගොස් තිබේනවා .

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site