Home News Breaking පාතාල මදුෂ්ගේ ප්‍රධාන ගෝලයෙකු පොලීසියට කොටුවෙයි

පාතාල මදුෂ්ගේ ප්‍රධාන ගෝලයෙකු පොලීසියට කොටුවෙයි

330 views
SHARE

කළුතර බන්ධනාගාර බස් රථයට වෙඩි තබා රැඳවූවන් පිරිසක් ඝාතනය කිරීමට වෑන් රථයට මඟ පෙන්වූ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් බලපිටිය අධිකරණය අසලදී බවයි වාර්තා වන්නේ.

මඟ පෙන්වීම සඳහා අදාළ සැකකරු යොදා ගත් යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු පන්නිපිටිය, පැලැන්වත්ත සහ හික්කඩුව, කලුපේ යන ප්‍රදේශවල පදිංචිකරුවෙකු වන 29 හැවිරිදි අයෙකු බව පොලීසිය සඳහන් කළා.

බරපතළ අපරාධ සිද්ධීන් රැසකට සම්බන්ධ මදුෂ් නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු ලෙස සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හඳුනාගෙන තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site