Home News Breaking නිදහස ලැබිලත් විමල් ඇයි ගෙදර ගියේ නැත්තේ හේතුව මෙන්න PHOTOS

නිදහස ලැබිලත් විමල් ඇයි ගෙදර ගියේ නැත්තේ හේතුව මෙන්න PHOTOS

1,605 views
SHARE

මාස 03කට ආසන්න කාලයක් වාහන අවභාවිතයට අනුබලදීම යන චෝදනාව මත සිරගතව සිටි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ රුපියල් 50,000ක මුදල් ඇපයක් හා ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද(07) නියෝග කළා.

සිරගත කාළය තුළ දින 09 අඛණ්ඩ උපවාසයක නිරතව සිටීම හේතුවෙන් රෝගාතුරව ජාතික රෝහලට ඇතුලත් කළ වීරවංශ අද (07) බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය වෙත රැගෙන ආවේ ගිලනි රථයක් මඟිනි.

ඇප ලබාගැනීමෙන් පසුවද පැමිණි ගිලන් රථයෙන්ම නැවත ඔහු ජාතික රෝහලට රැගෙනයනු ලැබීය.

එම ඡායාරූප පහතින්,

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site