Home News Breaking රන් මාල කැඩූ පොලිස් කොස්තාපල්ට වෙච්ච දෙයක්

රන් මාල කැඩූ පොලිස් කොස්තාපල්ට වෙච්ච දෙයක්

304 views
SHARE

කොළඹ විහාරමහදේවී උද්‍යානයේදී කාන්තාවකගේ ගෙළ බැඳි රන් මාලයක් කොල්ලකෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේනවා .

කොළඹ ප්‍රධාන මාහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ලබන 20 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බව වාර්තා වෙයි.

පසුගිය 05 වනදා රාත්‍රියේ සිය ස්වාමි පුරුෂයා සමග කොළඹ විහාරමහදේවී උද්‍යානයේ සිටි අදාළ කාන්තාවගේ ගෙළ බැඳි රන් මාලය කිසියම් පුද්ගලයෙකු විසින් කොල්ලකා පළාගොස් තිබුණි.

එහිදී කාන්තාවගේ ස්වාමි පුරුෂයා සහ උද්‍යානයේ රාජකාරීයේ නිරතව සිටි සිවිල් ආරක්ෂක භටයින් එක්ව සැකකරු අල්ලාගෙන කුරුඳුවත්ත පොලීසියට භාරදී තිබු බව වාර්තා වෙයි.

රන් මාලය කොල්ලකෑ සැකකරු කුරුඳුවත්ත පොලිස් ස්ථානයටම අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු බවට එහිදී අනාවරණය වුණි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site