Home News Sports ගුරුසිංහ දුක් වෙන හේතුව මෙන්න

ගුරුසිංහ දුක් වෙන හේතුව මෙන්න

531 views
SHARE

කණ්ඩායම් කළමණාකරු ලෙසට පත්වීමෙන් අනතුරුව අවසන්වු පළමු තරගාවලියේදී බලාපොරොත්තු සුන් වු තත්වයකට පත්වු බව අසංක ගුරුසිංහ පවසනවා.

දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියේදී අසීරු තත්වයකට පත්ව සිටිය ද මව් රට තුලදී කණ්ඩායම දක්ෂතා දක්වනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවු බවයි ඔහු පෙන්වා දුන්නේ.

ටෙස්ට්, එක්දින මෙන්ම 20 යි 20 තරගාවලි සම තත්වයෙන් අවසන් වීම ලංකාවට නොගැලපෙන තත්වයක් බව ද ශ්‍රී ලංකා කණ්ඩායම් කළමණාකරු අසංක ගුරුසිංහ සඳහන් කරනවා.

තම කණ්ඩායමට මෙම තරගාවලි 3 ම ජයග්‍රහණය කළ යුතුව තිබු බවයි ගුරුසිංහ පෙන්වා දුන්නේ.

ඊයේ පැවති අවසන් 20 යි 20 තරගයේ පිතිකරණය කිසිසේත් සතුටුදායක මට්ටමක නොපැවති බව ද ශ්‍රී ලංකා කළමණාකරු සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site