Home News Breaking සිසුවියගේ නිරුවත විකුණන් කෑ පාසල් පෙම්වතා

සිසුවියගේ නිරුවත විකුණන් කෑ පාසල් පෙම්වතා

3,075 views
SHARE

පාසැල් සිසුවියකගේ නිරුවත් ඡායාරූප ලබාගෙන අන්තර්ජාලයට ඒවා මුදා හරින බව පවසා කප්පම් ලබාගත් සිසුවෙකු කිරිබත්ගොඩදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සිසුවියගේ පෙම්වතා වන ඔහු දුරකථන මාර්ගයෙන් එම ඡායාරූප ගෙන්වාගෙන ඇත්තේ, නැතහොත් සම්බන්ධය අත්හැර දමන බවටද තර්ජනය කරමින් බවයි වාර්තා වන්නේ.

පසුව එම ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව තර්ජනය කරමින් පෙම්වතා රුපියල් 20000ක් ඉල්ලා ඇති නිසා සිසුවිය නිවසේ මව්පියන් සඟවා තිබූ මුදල් සොරකම් කර එය ලබා දී ඡායාරූප මකා දමන ලෙස ඉල්ලීම් කර තිබෙනවා.

එහෙත් දිගින් දිගටම පෙම්වතා මෙම සිසුවියගෙන් මුදල් ලබාගෙන ඇති අතර පසුව මෙය දැනගත් මවුපියන් පොලිසියට මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site