Home News Breaking හයිලන්ඩ් සමාගමට කාඩ් බෝඩ් ගෙනිච්ච ලොරිය නැවතුන තැන -PHOTOS

හයිලන්ඩ් සමාගමට කාඩ් බෝඩ් ගෙනිච්ච ලොරිය නැවතුන තැන -PHOTOS

413 views
SHARE

කොළඹ සිට හැටන් අඹේවෙල දක්වා ධාවනය වු ලොරි රථයක් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පු ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන අඩි විස්සක් පමණ ප්‍රපාතයකට පෙරලි තිබෙනවා.

ලොරි රථයේ රියදුරා තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කළ ඇති බව හැටන් පොලිසිය සඳහන් කළා.

අද (07.04) අලූයම 4.00 ට පමණ මෙම අනතුර සිදුවි ඇති බවයි පොලිසිය පවසන්නේ.

හයිලන්ඩ් කිරිපිටි සමාගමට හිස් කාඩ් බෝඩ් පෙට්ටි මෙම ලොරි රථයේ ප්‍රවහානය කර ඇති බවත් ලොරි රථයේ රියදුරාට නින්ද යෑමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි අනතුර පිළිබද පරික‍ෂණ පවත්වන හැටන් පොලිසිය වැඩි දුරටත් පවසන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site