Home News Breaking වෛද්‍ය වර්ජන අස්සේ ඉන්න වෛද්‍ය දෙවිවරු

වෛද්‍ය වර්ජන අස්සේ ඉන්න වෛද්‍ය දෙවිවරු

288 views
SHARE

සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් ඊයේ (07) දිවයින පුරා රෝහල්වල වෛද්‍යවරුන් වැඩවර්ජනයක නිරත වූනා.

කෙසේ වෙතත් මෙම වැඩවර්ජනය අතරතුර කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරියක රෝගීන්ට ප්‍රතිකාර කරන අයුරු දැකගත හැකිවිය. එම ස්ථානයේ පසෙකින් තවත් වෛද්‍යවරයෙක් ද සිටියේය.

සියළු වෛද්‍යවරුන් වර්ජනයක නිරතවෙමින් සිටියදී මෙම වෛද්‍යවරිය රෝගීන්ට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් එම ස්ථානයේ සිටි රෝගීන්ගේ දැඩි අවධානයට යොමුව තිබුනා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site