Home News International ලන්ඩන් ප්‍රහාරය හා සමාන ප්‍රහාරයක් ස්වීඩනයටත් VIDEO

ලන්ඩන් ප්‍රහාරය හා සමාන ප්‍රහාරයක් ස්වීඩනයටත් VIDEO

181 views
SHARE

ස්වීඩනයේ ස්ටෝක්හෝම් අගනගරයේ ගොඩනැගිල්ලක් තුළට ලොරි රථයක් ධාවනය කිරිම හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එසේම සිද්ධිය සිදුවන අවස්ථාවේදී වෙඩි ප්‍රහාර කිහිපයක්ද එල්ල වී තිබෙන බවත් සිද්ධියෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇතත් එම එය ප්‍රමාණයෙන් කොපමණදැයි කිව නොහැකි බව එරට මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කරනවා.

එහි වීඩියෝ පහතින්

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site