Home News Breaking දුෂණය කර ඝාතනය කල යාචක කාන්තාව

දුෂණය කර ඝාතනය කල යාචක කාන්තාව

1,461 views
SHARE

යාචක කාන්තාවක් දුෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් අරණායක ගල්බොක්ක ප්‍රදේශයේදී සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, සැකකරු ගල්බොක්ක ප්‍රදේශයේම පදිංචි වයස 42 හැවිරිදි සිව්දරු පියෙකු බවයි.

පසුගිය 17 වන දා රාත්‍රීයේ අදාළ සැකකරු විසින් මෙම 60 හැවිරිදි කාන්තාව දුෂණය කර ඝාතනය කර තිබෙන බවත් සිද්ධියට සම්බන්ධයෙන් සැකකරුගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බවත් පොලීසිය සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site