Home News Politics මහින්දගේ ආසනයට මෛත්‍රී පත්කළ අළුත් අය මෙන්න

මහින්දගේ ආසනයට මෛත්‍රී පත්කළ අළුත් අය මෙන්න

450 views
SHARE

කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා නව දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරු පත්කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින්.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට තරග වැදුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි, ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින්.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මෙලෙස ආසන හතක් සඳහා නව ආසන සංවිධායකවරුන් 7 දෙනෙකු හා දිස්ත්‍රික් සංවිධායකවරු 4 දෙනෙක් පත්කොට තිබෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික් නායක ලෙස අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පත්කර තිබෙනවා.

මෙලෙස පත්කළ නව ආසන සංවිධායකවරු

01 – කටුගම්පල ආසනය – අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා
02 – යාපහුව ආසනය – රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකානයක
03 – දඹදෙණිය ආසනය – ශාන්ත බණ්ඩාර
04 – කුලියාපිටිය ආසනය – අතුල විජේසිංහ
05 – ගල්ගමුව ආසනය -තාරානාත් බස්නායක
06 – දොඩම්ගස්ලන්ද ආසනය – නිමල් විජේසිංහ
07 – මාවතගම ආසනය – ඩබ්ලිව්. උපුල් ප්‍රියන්ත

නව දිස්ත්‍රික් සංවිධායකවරු ලෙස

01 – උපුලාංගනී මාලගමුව
02 – නිලන්ත සුපුන් රාජපක්ෂ
03 – එස්.එම්. සෆ්රාස්
04 – සරත් රත්නායක

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site