Home News Breaking උඩුගම්පලදී ව්‍යාපාරිකයෙකුට වෙඩි ප්‍රහාරයක්

උඩුගම්පලදී ව්‍යාපාරිකයෙකුට වෙඩි ප්‍රහාරයක්

305 views
SHARE

ගම්පහ, උඩුගම්පල, කටුගස්තර ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වූ ඔස්මන් ගුණසේකර ගමන් ගත් මෝටර් රථය පසුපසින් ආ පිරිසක් වෙඩි තැබූ බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් ඔහුට කිසිදු අනතුරක් සිදුව නැතැයි ද ඔහු සමග ගමන්ගත් මිතුරකුට වෙඩි වැදී තුවාල ලබා ඇතැයිද පොලිසිය සඳහන් කළා.

තුවාල ලැබූ ඔහු මේ වන විට රෝහල් ගත කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site