Home News Breaking ප්‍රවීණ සිනමාවේදී වසන්ත ඔබේසේකරයන් දිවියෙන් සමුගනී

ප්‍රවීණ සිනමාවේදී වසන්ත ඔබේසේකරයන් දිවියෙන් සමුගනී

198 views
SHARE

ප්‍රවීණ සිනමාවේදී වසන්ත ඔබේසේකර කොළඹ පෞද්ගලික රෝහලක දී අද (08) පෙරවරුවේ අභාවප්‍රාප්ත වුණා.

මිය යන විට ඔහු අසූවැනි වියේ පසු වූ අතර ලංකා චිත්‍රපට නිෂ්පාදනයේ සුප්‍රසිද්ධ පුද්ගලයෙකි.

1958 ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළු වු වසන්ත ඔබේසේකර 1962 දී විශ්ව විද්‍යාලයෙන් පිටවුයේ ඉතිහාසයට ගෞරව උපාධියක්ද ලබාගනිමින්.

ගුරුවරයකු ලෙස සිය රැකියා ජීවිතය අරඹන ඔහු 1964 දිනමිණ පුවත්පතේ පුවත්පත් කලාවේදියකු ලෙස කටයුතු කළා.

1971 ‘‘වෙස් ගත්තෝ’’ චිත්‍රපටය නිෂ්පාදනය කරමින් කලා ජීවිතයට එක් වූ වසන්ත ඔබේසේකරයන් සිනමා කෘති රැසකට නිෂ්පාදනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් දායක වුණා.

අධ්‍යක්ෂණයට සහ තිර රචනයට ජනධිපති සම්මාන හතක් පමණ හිමි වු අතර නිර්මාණ හතරකට සරසවි සම්මාන ඔහු විසින් දින ගනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site