Home News Breaking “කලබල නොකර සිරුර රැගෙන යන්න” – ලාන්ස් කෝප්‍රල්ගේ මරණය සැක බව පියා...

“කලබල නොකර සිරුර රැගෙන යන්න” – ලාන්ස් කෝප්‍රල්ගේ මරණය සැක බව පියා කියයි

1,801 views
SHARE

යුද හමුදා ජනරාල් වරයකුගේ කඳානේ නිවසේ සේවයට යොදවා සිටියදී රිය අනතුරකින් මියගිය බව කියන කැකිරාවේ ලාන්ස් කෝප්‍රල්
බී .ඩී.එම්සෙනවිරත්නගේ (26) මරණය සැකසහිත බව මාපියන් පැමිණිලි කර තිබෙනවා.

අනුව පරීක්ෂණ ආරම්භ කළ බවයි පොලීසිය සඳහන් කලේ.

මුලින් රිය අනතුරකට ලක් වූ බව හමුදා කණ්ඩායමක් පැවැසුවත් පසුව එය ගෙළවැලදාගෙන මියගිය බවත් මරණ පරීක්ෂණය අවසන් වූ පසු කලබල නොකර සිරුර රැගෙන යන ලෙස දැන් වූ බවත් මියගිය ලාන්ස් කොප්‍රල්වරයාගේ පියා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වැඩි දුරටත් සඳහන් වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site