Home C Gossip අනියම් පෙමක් නිසා අහස පොළව නුහුලන අපරාධයක් අනුරපුරෙන් – PHOTOS

අනියම් පෙමක් නිසා අහස පොළව නුහුලන අපරාධයක් අනුරපුරෙන් – PHOTOS

14,066 views
SHARE

අනුරාධපුර විහාරකල්ලංචිය නිවාස 50 ගම්මානයේ මවක තම දරු දෙදෙනා සමගින් සිය දිවි හානි කර ගත් සෝචනීය පුවතක් වාර්තා වනවා.

වයස අවුරුදු 32 වන මෙම කාන්තාව නිවසේ මුළුතැන්ගෙයි බාල්කයක එල්ලී සිය දිවි හානිකර ගෙන ඇති අතර, ඇගේ වයස අවුරුදු එක හමාරක් සහ අවුරුදු 04 ක් වන කුඩා දියණියන් දෙදෙනාගේ සිරුරු නිවස අසල පිහිටි ලිදක තිබී පොලීසිය විසින් සොයා ගත බවයි වාර්තා වන්නේ.

ඊයේ (07) රාත්‍රියේ දිවි හානි කර ගත් බවට සැක කරන මවගේ සිරුර මුළුතැන් ගෙයි එල්ලි තිබෙනු අද උදෑසන අවදී වූ ඇයගේ හත් හැවිරිදි පුතු දැක ඒ පිළිබදව අසල්වාසීන් දැනුවත් කිරීමෙන් අනතුරුව පොලීසිය මෙම මළ සිරුරු සොයා ගෙන තිබෙනවා.

මෙම කාන්තාව ඊයේ (07) සිය දැරියන් දෙදෙනා නිවස අසල ඇති ලිද තුළට දමා පසුව ඇය ගෙලවැළලා ගන්නට ඇතැයි පරීක්ෂණ පවත්වන පොලීසිය සැක පළ කරනු ලබනවා.

ඇගේ සැමියා නාවික හමුදාවේ සේවය කර අතර සිද්ධිය සිදුවන අවස්ථාවේ ඔහු සේවයේ නිරතව සිට ඇති බවද පොලීසිය සඳහන් කළා.

මිය යාමට මත්තෙන් මෙම කාන්තාව ලිපියක් ලියා තබා ඇති බවත්, එහි තම සැමියා මෙම මරණ ත්‍රිත්වයට වගකිව යුතු නැති බවට සටහන් කර ඇති බවත් පොලීසිය පැවසුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site