Home News Breaking දුරකථන බිල්පතකින් පාරට කුණු දැමු තිදෙනෙකු කොටු වූ හැටි

දුරකථන බිල්පතකින් පාරට කුණු දැමු තිදෙනෙකු කොටු වූ හැටි

237 views
SHARE

පාරට කුණු කසල දැමු කාන්තාවකට හා හෝටල් හිමියන් දෙදෙනකුට එරෙහිව නඩු පවරා තිබෙනවා.

පාරට දැමු කසල බෑගයක තිබූ දුරකථන බිල්පත් ඔස්සේ පරික්ෂණ සිදුකොට පාරට කැළි කසල දැමු කාන්තාව හා හෝටල් හිමියන් දෙදෙනා හඳුනා ගෙන නඩු පැවරූ බව මොරටුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක මාලින්ද ජයවර්ධන සඳහන් කළා.

මොරටුව පොලිස් පාරිසරික ඒකකය හා එක්ව වැටලීම් කණ්ඩායම් කිහිපයක් මේ සඳහා යෙදවූ බව ඔහු කියා සිටියා.

කැළි කසල එකතු කිරීමට යොදවා ඇති සැලසුම් තවත් විධිමත් කර ඇති බවත් සිය නිවෙස් මෙන්ම මහා මාර්ග ද පිරිසිදුව පවත්වාගෙන යාම ජනතාවගේ යුතුකමක් මෙන්ම වගකීමක් බවත් මොරටුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site