Home News Breaking ති‍්‍රරෝද – ලොරි රථ ගැටුමෙන් දෙදෙනෙක් මරුට

ති‍්‍රරෝද – ලොරි රථ ගැටුමෙන් දෙදෙනෙක් මරුට

245 views
SHARE

කොළඹ මහනුවර පාරේ පස්යාල කෝන්ගස්දෙනියේදී අද(09) අලූයම ති‍්‍රරෝද රථයක් හා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් ති‍්‍රරෝදරියේ ගමන් ගත් දෙදෙනකු මියගොස් දෙදෙනකු තුවාල ලබා ඇති බව නිට්ටඹුව පොලීසිය සඳහන් කළා.

අනතුර සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා ලොරි රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site