Home C Gossip අඩි 42000 ඉහළ අහසේ දී ඉපදුන බිළිඳා – VIDEO

අඩි 42000 ඉහළ අහසේ දී ඉපදුන බිළිඳා – VIDEO

475 views
SHARE

ගිනියාවේ සිට බුර්කිනාෆාසෝ දක්වා පාකිස්තානයට ගමන් කරමින් තිබූ තුර්කි ගුවන් සේවයට අයත් ගුවන් යානයකදී ගැබිනි කාන්තාවත් සිය දරුවා ප්‍රසූත කර තිබෙන පුවතක් විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා.

මෙම බිළිඳා ප්‍රසූත කරන අවස්ථාවේදී එම ගුවන් යානය අඩි 42000 ඉහළ අහසේ පියාසර කමින් තිබියදී නාෆි ඩියාබි නම් කාන්තාව විසින් මෙම බිළිදා ප්‍රසූත කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ගැබ්ගෙන 28 වන සතියේදී මෙම බිළිදා ප්‍රසූත කර තිබෙනවා.

ගුවන් යානාවේ සේවිකාවන්ගේ හා ගුවන් යානයේ කිහිපදෙනකු දරුවා ප්‍රසූත කිරීමට සහය ලබා දී ඇති බව සඳහන්.

මේ වන විට බිළිඳා සුව තත්වයෙන් පසු වන බවයි විදෙස් ආරංචි මාර්ග සඳහන් කලේ.

පසුගිය 2015 වසරේ ඇමරිකාව සිට චීනය බලා ගමන් කල ගුවන් යානයකදී ද චීන කාන්තාවක් මෙලෙස දරුවකු ප්‍රසූත කරනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site