Home News Politics මැයි රැලි නෑ – ආරාධනා කරන ඕනෑම රැළියකට යනවා

මැයි රැලි නෑ – ආරාධනා කරන ඕනෑම රැළියකට යනවා

341 views
SHARE

මැයි දිනය වෙනුවෙන් තම පක්ෂය උත්සව හෝ රැලි නොපවත්වන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් පක්ෂයේ නායක රවුෆ් හකීම් පවසනවා.

කෙසේවෙතත් තම පක්ෂයට ආරාධනා කරන ඕනෑම රැළියකට සහභාගි වන බවයි ජල කළමනාකරණ අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ.

මෙලෙස සහභාගී වන්නේ රජය නියෝජනය කරන පක්ෂයක මැයි දින උත්සවයකට බව ද ඔහු සඳහන් කළා.

දඹුල්ලේ පැවති රැස්වීමකට සහභාගී වී පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදියකු ඇසු පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site