Home News Breaking මේ දවස්වල අවුවට යන්නේ බලාගෙනයි

මේ දවස්වල අවුවට යන්නේ බලාගෙනයි

345 views
SHARE

මේ දිනවල සූර්යා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පිහිටීම නිසා පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් අක්ෂි ආබාධ ඇතිවීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

ශ්‍රී ලංකා අක්ෂි වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය දිල්රුක්ෂි ආරියසිංහ සදහන් කලේ හිරු රශ්මියට නිරාවරණය වීමෙන් වැළකී සිටින ලෙසට ජනතාවට උපදෙස් ලබා දෙන බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ ඊයේ දහවල් 12.12 ට ශ්‍රී ලංකාවේ නගර 7 කට එනම් කොච්චිකඩේ, අඹේපුස්ස, පේරාදෙණිය, දුණුවිල, මාදුරුඔ, බුලුපිටිය, සහ අඩ්ඩාලච්චේන හිරු මුදුන් වූ බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site