Home C Gossip පෙම්වතියගේ ඇස් රතුවෙන විහිළුව නිසා 11 හැවිරිදි පෙම්වතා සියදිවි හානි කර ගනී...

පෙම්වතියගේ ඇස් රතුවෙන විහිළුව නිසා 11 හැවිරිදි පෙම්වතා සියදිවි හානි කර ගනී – PHOTOS

1,766 views
SHARE

වයස අවුරුදු 13ක පෙම්වතිය සමාජ ජාලයේ ඔස්සේ කරපු විහිළුවක් නිසා 11 හැවිරිදි ටයිසන් බෙන්ස් නමැති සිසුවෙකු සිය දිවි හානි කරගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ටයිසන්ගේ පෙම්වතිය විසින් ඇය මිය ගියා කියලා ප්‍රචාරයක් යවලා තියෙනවා.

මේ විහිළුවට ඇයගේ යහළුවන්ද උදවු කරලා කියලත් ආරංචි වනවා.

මේ සිද්දිය ආරංචි වුණ ටයිසන් අන්තිමේදී තමන්ගේ ජීවිතයත් නැතිකරගන්න හිතලා තමයි මේ දේ කරගෙන තියෙන්නේ.

ටයිසන් බෙන්ස් Michigan වල ජීවත් වුණු අතර ඔහුගේ මව පවසා ඇත්තේ පසුගිය මාර්තු 14 වැනිදා ඔහු සියදිවි නසාගන්න තැත් කර තිබෙන බවයි.

Katrina Goss වන ඔහුගේ මව වැඩිදුරටත් පවසා ඇත්තේ ටයිසන් සිය කාමරයේ ගෙළ වැළලාගෙන සිටි බවයි.

පසුව ඔහුව රෝහල් ගත කර තිබෙන අතර ඊයේ මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

කෙසේ වෙතත් ටයිසන්ගේ මව චෝදනා කරන්නේ පෙම්වතිය කරපු විහිළුවක් නිසා ඇගේ දරුවා නිරපරාදේ මියගිය බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site