Home C Gossip තම සැමියාගේ මියයෑම සජීවී ප්‍රවෘත්ති විකාශයක් අතර තුර ඉදිරිපත් කල ප්‍රවෘත්ති නිවේදිකාව...

තම සැමියාගේ මියයෑම සජීවී ප්‍රවෘත්ති විකාශයක් අතර තුර ඉදිරිපත් කල ප්‍රවෘත්ති නිවේදිකාව VIDEO

5,765 views
SHARE

සිය සැමියාගේ හදිසි අනතුරකින් මියයාමේ පුවත සජීවී ප්‍රවෘත්ති විකාශයක් අතර තුර ප්‍රකාශ කළ ප්‍රවෘත්ති නිවේදිකාවක් පිළිබදව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ සතිෂ්කාර් ප්‍රාන්තයේ පෞද්ගලික රූපවාහිනී නාළිකාවක සජීවී ප්‍රවෘත්ති විකාශයක් අතර තුරදී මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

28 හැවිරිදි අදාල නිවේදිකාව ප්‍රවෘත්ති ඉදිරිපත් කරමින් සිටින අතර තුර පුද්ගලයෙන් පස් දෙනෙකු මියගිය රිය අනතුරක් සම්බන්ධ හදිසි පුවතක් ප්‍රකාශ කිරීමට ප්‍රධාන පාලක මැදිරියෙන් ඇයට නිවේදනයක් ලැබෙනවා.

එහිදී ඇය එම පුවත ප්‍රකාශකරන අතර තුර සිදුවීමට අදාල වීඩියෝ දර්ශන විකාශයකර ඇති බව සදහන්.

එහිදී සුප්රිත් කෞර් නම් එම නිවේදිකාව අනතුරෙන් මියගොස් ඇත්තේ තම සැමියා බව වීඩියෝ දර්ශන දැකීමෙන් අවබෝධකරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ඇයට දැනුණු හැගීම හැකිතරම් පාලනය කරගනිමින් එම පුවත ප්‍රකාශ කිරීමට උත්සහ ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

අනතුර වන අවස්ථාවේදී අදාල නිවේදිකාවගේ සැමියා සිය මිතුරන් සිව් දෙනෙක් සමඟ මෝටර් රථය තුල සිට ඇති බවයි වාර්තා වන්නේ.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site