Home News Breaking අගමැති ජපන් සංචාරය අරඹයි

අගමැති ජපන් සංචාරය අරඹයි

191 views
SHARE

දින 07ක නිල සංචාරයක් සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ජපානය බලා පිටත්ව ගියා.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකා සහ ජපාන අග්‍රාමාත්‍යවරුන් අතර හමුවක්ද සිදුවන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස දිවයිනෙන් පිටත්ව ගියේ අද අළුයම 1යි 10ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්. ජී. 469 දරණ යානයෙන් බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site