Home News Breaking බැඳුම්කරවල ආයෝජනය කර තිබූ ලංවීමේ කෝටි 300 මොකද වුනේ?

බැඳුම්කරවල ආයෝජනය කර තිබූ ලංවීමේ කෝටි 300 මොකද වුනේ?

192 views
SHARE

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක අර්ථසාධක අරමුදලෙන් බාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කර තිබූ රුපියල් 2,959,267,588ක මුදලක් මහ බැංකු ගිණුම් ප්‍රකාශනයට අනුව 2014 දෙසැම්බර් 31 දිනට එහි නොපවතින බව හෙළිවී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් 2009 වර්ෂයේ ලංකා විදුලිබල මණ්ඩල අර්ථසාධක අරමුදලින් කෝටි 300 අතුරුදන්ව ඇති බවට රහස් පොලිසිය වෙත පැමිණිල්ලක්ද මේවනවිට ලැබී තිබෙනබව සදහන්.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site