Home News Breaking බිත්තියට ගැසූ ඇනේ ගෙනා මාරයා

බිත්තියට ගැසූ ඇනේ ගෙනා මාරයා

863 views
SHARE

අළුත් අවුරුද්ද වෙනුවෙන් තම නිවාස අළුත්වැඩියා කිරීම රටපුරා බොහොමයක් තැන් වල සිදුවන සිදුවීමක්.

එම අලුත්වැඩියා කිරීම ජිවිතයේ අවසන් ගමන යාමට සිදුවේයැයි කවුරුන් හෝ කිසිම මොහොතක සිතන පතන පතුමක්නම් නොවේ.

එහෙත් යාපනය චුන්නාකම් ප්‍රදේශයේ අලුත් අවුරුද්දට තම නිවාස අලංකාර කිරීමට යාමේදී විදුලිසැර වැදීමෙන් අඹුසැමි යුවලක් මිය ගොස් ඇති බව චුන්නාකම් පොලීසිය පවසනවා.

මියගොස් ඇති යුවල චුන්නාකම්හි පිංදිංචි කරුවන් වන එන්.ගුණදාසන් හා ඔහුගේ බිරිද වූ මාග්‍රට් ජෝර්ජ් සුගන්දි යන අය බව සදහන්.

උදෑසන සැමියා විසින් නිවස විදුලි බුබුලු වලින් අලංකාර කිරීම සඳහා නිවසේ බිත්තියට ඇණයක් ගැසීමට උත්සහ දරා ඇති අතර අදාල ඇණය බිත්තියේ ඇතුලත ඇද තිබූ විදුලි රැහැණට සම්බන්ධ වීම නිසාවෙන් විදුලි සැර පළමුව සැමියට වැදී ඇති බවත් සැමියා අත තිබූ කම්බියක් බිරිඳ අතද තිබීමෙන් බිරිඳටද විදුලිසැර වැදී දෙදෙනාම එම ස්ථානයේදීම මියගොස් තිබෙන බවත් සදහන්.

සිද්දිය සම්බන්ධයෙන් චුන්නාකම් පොලීසිය පරික්ෂණ සිදු කරනු ලබනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site