Home C Gossip ගණුදෙනුකරුවන් අන්තර්ජාලයෙන් සොයා ගන්නා රුසියානු ගණිකා ජාවාරමක් වැටලු හැටි

ගණුදෙනුකරුවන් අන්තර්ජාලයෙන් සොයා ගන්නා රුසියානු ගණිකා ජාවාරමක් වැටලු හැටි

1,491 views
SHARE

සංවිධානාත්මකව ගණිකා සේවයේ යෙදුණු රුසියානු කාන්තාවන් පිරිසක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ W.M.M.B. වීරසේකරගේ මෙහෙයවීම මත වටලනු ලැබුවා.

ඔවුන් සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

අන්තර් ජාලය ඔස්සේ ගණුදෙනුකරුවන් සොයා ගන්නා මොවුන් පැය දෙකක් ගත කිරීම සදහා අයකරනා මුදල රුපියල් 75,000 ක් බව විමර්ශන වලදී හෙළිවී තිබෙනවා.

රුසියානු කාන්තාවන්ගේ විදේශ ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීමේදී මොවුන් සියළු දෙනාම මෙරටට සංචාරක වීසා මත පැමිණ කලක පටන් මෙම ජාවාරමේ යෙදෙන බවට තොරතුරු හෙළි වුණා.

ඔවුන් හෙළි කලේ කාලයෙන් කාලයට කණ්ඩායම් වශයෙන් රුසියාවේ සිට පැමිණ කුලී පදනම මත ලබාගෙන ඇති කිරුළපන ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයේ ලැගුම් ගනිමින් මෙම ජාවාරමේ නිරත වන බවයි.

එක් අයෙකු දිනපතා ගණුදෙනුකරුවන් 03 දෙනෙකු පමණ අන්තර් ජාලය ඔස්සේ සොයාගෙන විශාල මුදලක් උපයා ඇති බව මුලික විමර්ශනවලදී හෙළිවුණා.

වැටලීමේදී ආගමන විගමන නිලධාරීන් භාරයට ගැණුනු මෙම රුසියානු කාන්තාවන් පස්දෙනා මේ වනවිට මිරිහානේ පිහිටි විශේෂ රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා තිබෙනවා.

පරීක්ෂණ කටයුතු අවසන් වු පසු ඔවුන් මෙරටින් පිටුවහල් කිරීමට නියමිතයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site