Home News Breaking පිට පාරේ ගිය දුම්රිය කරපු වැඩේ මෙන්න PHOTOS

පිට පාරේ ගිය දුම්රිය කරපු වැඩේ මෙන්න PHOTOS

560 views
SHARE

දුම්රියක් පීල පැනීමක් හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබෙනවා.

ඒ වව්නියාව ප‍්‍රදේශයෙදී ඉන්ධන ප‍්‍රවාහන දුම්රියක් මෙසේ අනතුරට ලක්වීම හේතුවෙන්.

මෙසේ වව්නියාව දුම්රිය ස්ථානය ආසන්නයේදී සිදුවූ මෙම දුම්රිය පීළි පැනීම හේතුවෙන් දුම්රිය ස්ථානයේ ගබඩා සංකීර්ණයේ ගොඩනැගිල්ලකට හානි සිදුවී තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මේ හේතුවෙන් කොළඹ කොටුවේ සිට යාපනය සහ කන්කසන්තුරේ බලා ධාවනය වන දුම්රියන් ප‍්‍රමාද වනු ඇති බවයි.

එලෙස අද (10) උදෑසන කොළඹ කොටුවෙන් කන්කසන්තුරේ දක්වා ගමන් ආරම්භ කළ නගරාන්තර ශීඝ‍්‍රගාමී දුම්රිය මැදවච්චිය දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කෙරුණා.

පීලිපැනීමට ලක් වූ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බව සදහන්.






cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site