Home C Gossip මහපාරේ සචින් සමග සෙල්ෆි ගහන්න පැමිණි තරුණයින්ට සචින්ගෙන් උපදෙස් VIDEO

මහපාරේ සචින් සමග සෙල්ෆි ගහන්න පැමිණි තරුණයින්ට සචින්ගෙන් උපදෙස් VIDEO

711 views
SHARE

IPL ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මේ දිනවල කාගේත් කතාබහට ලක්වුණු මාතෘකාවක්.

පසුගියදා ආරම්භ වූ IPL තරගාවලියේ සමාරම්භක උත්සවයට සහභාගී වීමට ඉන්දීය සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර්ද සිය වහනයෙන් එහි යමින් සිටි අතර මග සිදුවූ සිදුවීම පිළිබදව මේ වන විදෙස් මාධ්‍යවල අවධානය යොමුව තිබෙනවා.

ඒ යතුරුපැදියක ගමන් ගත් තරුණයින් දෙදෙනෙකුට ලබාදුන් අවවාදයක් පිලිබදවයි.

සචින් තම මෝටර් රථය තුල සිටියදී යතුරු පැදියකින් පැමිණි තරුණයින් දෙදෙනෙකු තමන් සමඟ සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටීමට සච්න් හට ආරාධනාකර තිබෙනවා.

එම අවස්ථාවේදී යතුරු පැදියෙන් පැමිණි අදාල තරුණයින් දෙදෙනා ආරක්‍ෂිත හිස් වැසුම් පැළද නොසිටි බව සදහන්.

ටෙන්ඩුල්කාර් එහිදී අදාල තරුණයින් දෙදෙනාට පවසා ඇත්තේ යතුරුපැදි ධාවනයේදී ආරක්‍ෂිත හිස් වැසුම් පැළද ධාවනයේ යෙදෙන ලෙසයි.

එම උපදෙසත් සමඟ සචින් ටෙන්ඩුල්කාර් තරුණයින් දෙදෙනා සමඟ සෙල්ෆි ඡායාරූපයටද පෙනී සිටි ඇති අතර ඉදිරියේදී ආරක්‍ෂිත හිස් වැසුම් පළදින බවට ඔවුන් සචින්හට පොරොන්දු වී තිබෙනවා.

එම වීඩියෝව පහතින්

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site