Home News Breaking අධ්‍යාපන නිලධාරීන් අල්ලස් ගත්තොත් වැඩ වරදින ලකුණු

අධ්‍යාපන නිලධාරීන් අල්ලස් ගත්තොත් වැඩ වරදින ලකුණු

239 views
SHARE

අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වන අධ්‍යාපන නිලධාරීන්ට එරෙහිව නව නිතී ගෙන ඒමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේනවා .

එහි රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාරණ සඳහන් කළේ, පවතින නිතී රෙගුලාසි දැඩිව ක්‍රියාත්මක කිරීමට ද විමර්ශන නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව යි .

එවැනි අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කරන වැටලීම් ඉහළ නැංවීම සඳහා නව විමර්ශන නිලධාරීන් බඳවා ගෙන පුහුණුවීම් ලබා දී ඇති බව ද ලේකම්වරයා ප්‍රකාශ කළා

රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේ, පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට අදාළව වැඩි වශයෙන් අල්ලස් ලබා ගැනීමේ පැමිණිලි ලැබී ඇති බවයි.

ඊට අදාළ විමර්ශන මේ වන විටත් ආරම්භ කර ඇති බව ද ඔහු සඳහන් කළා .

ඉදිරියේදී අධ්‍යාපන නිලධාරීන් තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීම සඳහා පුහුණු වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ද තිස්ස හේවාවිතාරණ ප්‍රකාශ කළා .

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site