Home News Breaking උත්සව සමයේදී රට පුරා පොලීසිවල බැලුන් හිඟයක්

උත්සව සමයේදී රට පුරා පොලීසිවල බැලුන් හිඟයක්

209 views
SHARE

බීමත් රියැදුරන් හඳුනා ගැනීමට භාවිත කරන ඇල්කොලසියර් නොහොත් බැලුන් හිඟයක් රට පුරා පොලීසි රැසක පවතින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මාස කිහිපයක සිට පවතින ඇලිකොලයිසර් හිඟය හේතුවෙන් අත්අඩංගුවට ගන්නා බීමත් රියැදුරන් බීමතින් සිටින බවට තහවුරු කර ගැනීම සඳහා වෛද්‍යවරයකුගේ සහාය ලබාගැනීමට සිදුවන බවද එම ආරංචි මාර්ග පැවසීය.

ඇල්කොලයිසර් 10,000ක් ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලවලට බෙදා හැරීමට කටයුතු කර ඇති බවත් ඇල්කොලයිසර් ලක්ෂයක් පමණ චීනයෙන් ගෙන්වීමට ඇණවුම් කර ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේ වෙතත් උත්සව සමයේදී බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමට මෙමඟින් කිසිදු බාධාවක් නොමැති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site