Home News Breaking කුරුණෑගල දිස්ත්‍රික් ශ‍්‍රී.ල.නි.පක්ෂ ආසන හා දිස්ත‍්‍රික් සංවිධායකවරු පත්කරයි

කුරුණෑගල දිස්ත්‍රික් ශ‍්‍රී.ල.නි.පක්ෂ ආසන හා දිස්ත‍්‍රික් සංවිධායකවරු පත්කරයි

533 views
SHARE

කුරුණෑගල දිස්ත‍්‍රික්කය සඳහා ශ‍්‍රීලනිප නව ආසන සංවිධායකවරුන් සිව්දෙනෙකු සහ දිස්ත‍්‍රික් සංවිධායකවරුන් තිදෙනෙකු අද(11) පෙරවරුවේ ජනාධිපති නිලනිවසේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන අතින් සිය පත්වීම් ලිපි ලබා ගෙන තිබේනවා .

ඒ අනුව නව පත්වීම් පහත පරිදි වේ.

නව ආසන සංවිධායක ධූරයන්

01. බිංගිරිය ආසනය – ධර්මසිරි දසනායක
02. පඩුවස්නුවර ආසනය – දයාසිරි ජයසේකර
03. පොල්ගහවෙල ආසනය – ජයරත්න හේරත්
04. කුරුණෑගල ආසනය – ලක්ෂ්මන් වෙඩරුව

නව දිස්ත‍්‍රික් සංවිධායක ධූරයන්

01. ගුණදාස දෙහිගම
02. අනුරාධ සම්පත් හේවගේ
03. එම්.එස්.එම් ෆාහිම්

මෙම අවස්ථාව සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක ද එක්ව සිටියා

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site