Home News International ඇමරිකාවේ ප්‍රාථමික පාසලක වෙඩි තැබීමකින් 3 ක් මරුට

ඇමරිකාවේ ප්‍රාථමික පාසලක වෙඩි තැබීමකින් 3 ක් මරුට

177 views
SHARE

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලකදී නාදුනන තුවක්කුකරුවකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ජීවිතක්ෂයට පත් වූවන් අතර වෙඩි තැබූ පුද්ගලයා සහ කාන්තාවක් සිටින අතර ගුරුවරයෙකු ද සිටින බවයි පොලීසිය පවසන්නේ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බව වාර්තා වනවා. මෙය මරාගෙන මැරෙන ප්‍රහාරයක් විය හැකි බවයි ආරක්ෂක අංශ වැඩිදුරටත් සදහන් කළේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site