Home C Gossip බඳින්න කලින් අතේ දුරකථනයෙන් ඔබේ ශුක්‍රාණුත් නිරෝගිද කියල බලන අලුත්ම ක්‍රමේ

බඳින්න කලින් අතේ දුරකථනයෙන් ඔබේ ශුක්‍රාණුත් නිරෝගිද කියල බලන අලුත්ම ක්‍රමේ

16,474 views
SHARE

සිය ජංගම දුරකතනය හරහා තම පුරුෂ ශුක්‍රාණු වල නිරෝගීභාවය සහ සරුබාවය පිළිබඳව පරීක්ෂා කරගත හැකි උපකරණයක් නිෂ්පාදනය කිරීමට එංගලන්ත විද්‍යාඥයින් කණ්ඩායමක් සමත් වී තිබෙනවා.

කුඩා උපකරණයකට ශුක්‍රාණු බිංදු කිහිපයක් තවරා එය ජංගම දුරකතනය හා සම්බන්ධ කළ පසු අදාල මෘදුකාංගය මගින් එය පියවරෙන් පියවර විශ්ලේෂනය කර සම්පූර්ණ වාර්තාවක් ලබා ගත හැකි බවයි වාර්තා වන්නේ.

මෙම මෘදුකාංගයෙන් ලබාදෙන තොරතුරු 98%ක නිරවද්‍යතාවයකින් යුක්ත බව දැනට සිදුකර ඇති පරීක්ෂණ අනුව තහවුරු වී ඇති අතරම මෙමගින් පුරුෂයින් හට සිය ශුක්‍රාණු වල නිරෝගීතාවය හදුනා ගැනීම හරහා ඒවා දුර්වල නම් ප්‍රතිකර්ම ලබා ගැනීමට අවස්ථාවද ලැබෙනු ඇති බවයි ඔවුන් පෙන්වාදී තිබෙන්නේ.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site