Home News Breaking දැරියක අපයෝජනය කළ පුද්ගයෙකු අත්අඩංගුවට

දැරියක අපයෝජනය කළ පුද්ගයෙකු අත්අඩංගුවට

290 views
SHARE

මාලිගාවත්තේ ආර්. ඩී වත්තේදී වයස අවුරුදු 7ක දැරියක් ලිංගික අපයෝජනයට ලක් කර තිබේනවා .

පොලීසිය සඳහන් කළේ, දැරිය අසල්වැසි නිවසකට ගිය අවස්ථාවේදී එම නිවසේ සිටි වයස 32 හැවිරිදි පුද්ගලයෙකු දැරිය ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව යි.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මාලිගාවත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේනවා .

එම දැරිය සිය මිත්තණිය සමග නිවසේ වාසය කර ඇති බව ද පොලීසිය සඳහන් කළේ ය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site