Home News International ජර්මන් පාපන්දු කණ්ඩායමට ප්‍රහාරයක්

ජර්මන් පාපන්දු කණ්ඩායමට ප්‍රහාරයක්

297 views
SHARE

ජර්මනියේ පාපන්දු කණ්ඩායමක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙසේ ප්‍රහාරයට ලක්වී ඇත්තේ මොනැකෝ රාජ්‍ය සමඟ තරඟයකට සහභාගි වීමට යමින් සිටි එරට පළමු පෙළ පාපන්දු කණ්ඩායමක් ගමන්ගත් බස් රථය ඉලක්ක කර ගනිමින් බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

කුඩා ප්‍රමාණයේ පිපිරවීම් 3 ක් සිදුකර ඇති බවත් ප්‍රහාරයෙන් එක් පාපන්දු ක්‍රීඩකයෙකු තුවාල ලබා තිබෙන බවත් සදහන්.

ජර්මානු ආරක්ෂක නිලධාරින් පවසන්නේ පාපන්දු කණ්ඩායම ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කළ බවට මේ වනවිට සනාථ කර ඇති බවත් කුමන පාර්ශවයක් විසින් මෙම ප්‍රහාර එල්ල කළේ ද යන්න මෙතෙක් අනාවරණ වී නැති බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site