Home News Breaking මවට සහ පුතුට පත්තුවූ මහඔය පොලීසියේ ගිණි අවිය

මවට සහ පුතුට පත්තුවූ මහඔය පොලීසියේ ගිණි අවිය

155 views
SHARE

අම්පාර සමගිපුර ප්‍රදේශයේදී පොලිසියේ ගිනි අවියක් පත්තුවීමෙන් මව සහ පුතා තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ඊයේ රාත්‍රීයේ මහඔය පොලිසියේ නිලධාරීන් පිරිසක් සමගිපුර ප්‍රදේශයට පිටත්ව ගොස් ඇත්තේ රන් මාලයක් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා යි.

එහිදී කොල්ලකරු පොලිසියට පහරදී පලා යාමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේ පොලිස් නිලධාරියෙකු සමඟ පොර බැදීමේදී ඔහු අත තිබූ ගිනි අවිය පත්තුවීමෙන් කොල්ලකරු සහ ඔහුගේ මව තුවාල ලබා තිබෙනවා.

ඔවුන් මහියංගනය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site