Home News Breaking ආනයනය කළ මත්පැන් තොගයක් ඔරුගොඩවත්තෙන් මාට්ටු

ආනයනය කළ මත්පැන් තොගයක් ඔරුගොඩවත්තෙන් මාට්ටු

201 views
SHARE

ඔරුගොඩවත්ත බහාලුම් අංගනයේ සිදුකළ වැටලීමකදී ඉතාලියේ සිට මෙරටට නීති විරෝධීව රැගෙන ආ විදේශීය මත්පැන් තොගයක් හමුව තිබේනවා .

ඉතාලියේ සිට රැගෙන ආ මෙම මත්පැන් තොගය ඊයේ සොයා ගැණුනේ මුදල් අමාත්‍යංශයේ මත්ද්‍රව්‍ය වැටලීම් වි‍ශේෂ ඒකකය, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව හා පොලීස් වි‍ශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ වැටලීමකදී ය.

මත්පැන් තොගය සහිත කන්ටේනරය ආනයනය කළ පුද්ගලයින් ඉදිරියේ ඊයේ විවෘත කෙරිණි.

මත්පැන් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 20කට අධික ය.

ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර මෙම බහාලුම මෙරටට ගෙන්වා තිබෙන බව මුදල් අමාත්‍යංශයේ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site