Home News Breaking ව්‍යාපාරිකයාට වෙඩි තැබූ සැකකරුවන් අත්අඩංගුවට

ව්‍යාපාරිකයාට වෙඩි තැබූ සැකකරුවන් අත්අඩංගුවට

226 views
SHARE

ගම්පහ, කිරිදිවිට ප‍්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අද (12) උදෑසන ගණේමුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් සහ උණ්ඩ 52 ක් ද සොයාගෙන තිබෙනවා.

ඉකුත් 8 වනදා දහවල් ජීප් රථයකින් ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයෙකුට මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදුකර තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26 සහ 28 යන වයස්වල පසුවන්නන් වනවා.

ඔවුන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site