Home News Business Uber තහනම් කරයි

Uber තහනම් කරයි

679 views
SHARE

අනවශ්‍ය තරගකාරීත්වයක් ඇතිවීම හේතුවෙන් උබර් මෘදුකාංගය (app) ස්මාට් වර්ගයේ ජංගම දුරකථන භාවිතයට තහනම් කරමින් ඉතාලි අධිකරණයක් මගින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා.

තහනම් නියෝගයට අනුව උබර් Black, Lux, Suv, X , XLSelect සහ Van යන මෘදුකාංග භාවිතය ඉතාලිය තුල භාවිතය සහ උබර් සේවාවන් ප්‍රචාරය කිරීම තහනම් වනවා.

සාම්ප්‍රදායික ටැක්සි සංගමයන් විසින් නඩුව ගොනු කර ඇති අතර අධිකරණය ටැක්සි සංගමයන්ට පක්ෂග්‍රාහීව තීන්දුව ලබාදී ඇති බව පෙනෙන්නට තිබෙනවා.

අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් තමන් පුදුමයට පත්වන බවත් තීන්දුව සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කරන බව ඉතාලි උබර් කාර්යාලය ප්‍රකාශ කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site