Home News Breaking කොටදෙණියාවේදී කාන්තාවක් ඝාතනය කෙරේ

කොටදෙණියාවේදී කාන්තාවක් ඝාතනය කෙරේ

223 views
SHARE

කොටදෙණියාව බඩල්ගම, කටුකෙන්ද ප්‍රදේශයේදී කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේනවා.

පොලීසිය සඳහන් කළේ, අද උදෑසන ලැබුණු තොරතුරකට අනුව ඇගේ මළ සිරුර සොයාගත් බව යි

ඝාතනයට ලක් වී ඇත්තේ වයස 68 හැවිරිදි කාන්තාවක් වන අතර සිය දරුවන් දෙදෙනා නිවසේ නොමැති අවස්ථාවක නිවසේ මුළුතැන්ගෙය තුළදී මෙම ඝාතනය සිදු වී ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site