Home News Breaking සෝමාලියානු ග්‍රහණයෙන් මිදුණු ශ්‍රී ලාංකිකයින් අවුරුදු සමරන්න මවු බිමට

සෝමාලියානු ග්‍රහණයෙන් මිදුණු ශ්‍රී ලාංකිකයින් අවුරුදු සමරන්න මවු බිමට

201 views
SHARE

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් ප්‍රාණ ඇපයට ගෙන පසුව නිදහස් කෙරුණු අරීස් 13 නෞකාවේ කාර්යමණ්ඩලය දිවයිනට පැමිණ තිබෙනවා.

ඊයේ (12) පස්වරුවේ දෝහා සිට පැමිණි යානයකින් ඔවුන් දිවයිනට පැමිණි බව ච NEWS ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කලා.

පසුගිය මාර්තු මස 13 වන දින සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පිරිසක් විසින් ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙකු සහිත අදාළ නෞකාව පැහැරගනු ලැබූ අතර පසුව ශ්‍රී ලංකා රජය මැදිහත්ව කොල්ලකරුවන් ග්‍රහණයේ පැවති නෞකාව සහ එහි කාර්යමණ්ඩලය පුට්ලන්ඩ් ආරක්ෂක අංශ විසින් බේරා ගැනුනා.

ඒ අනුව අදාළ නෞකාවේ සියලු කාර්යමණ්ඩලය ඊයේ දිනයේ දිවයිනට පැමිණියා.

දිවයිනට පැමිණි අරිස් 13 නෞකාවේ ප්‍රධාන ඉංජිනේරු ජයන්ත කළුබෝවිල මාධ්‍ය හමුවේ තම අත්දැකීම් කියා කියා සිටියා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site